Press "Enter" to skip to content

ජනහඬ

IMF කොන්දේසිවලින් 68%ක් ඉටු කර නෑ

ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ණය ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම්වලින් 68%ක් සම්පූර්ණ වී නොමැති බව…

රාජ්‍ය නිලධාරීන්ට බාධා කළොත් දැඩි දඬුවම්.!

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පසුගිය දිනක රාජකාරි වේලාව තුළදී…

මිල ටිකක් වැඩි වුනත් ඒ ගැන නොසිතා දේශීය නිෂ්පාදකයාගේ භාණ්ඩ ගන්න

මූල්‍යමය ලාභය ගැන පමණක් සිතා ආනයන භාණ්ඩ වෙත යොමුවීම වෙනුවට දේශීය භාණ්ඩ මිල දී ගෙන දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතු බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වෛද්‍ය…

නැගෙනහිරින් රට ගොඩගන්න ඇමති හඳුන්නෙත්තිට තනතුරක්

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.…

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි – බැරල් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි.!

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. පාරිභෝගිකයින් බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම…

තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී

ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය…

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩුකරයි

ඉදිරි සති කිහිපය සඳහා ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමට එයාර් ඉන්දියා සමාගම තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ පුළුල්…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී…

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් නගර 29ක පොසොන් දන්සැල් පවත්වයි

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සැල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල,…

වට්ස්ඇප් මඟින් පාසල් වැඩ ලබා­දීම තහ­නම් කළද ඇතැම් ගුරු­වරු චක්‍ර­ලේ­ඛ­ය කඩලා

වට්ස්ඇප් මගින් පාසල් දරු­වන්ට ගෙදර වැඩ (Homework) ලබා­දීම තහ­නම් කර­මින් අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය චක්‍ර­ලේ­ඛ­න­යක් නිකු­ත්කර තිබිය දී ඇතැම් පාසල් ගුරු­වරු එම චක්‍ර­ලේ­ඛ­නය උල්ලං­ඝ­නය කර­මින් කට­යුතු කරන…