Press "Enter" to skip to content

ජනහඬ

පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නෑ

අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ…

ගමින් ගමට නොව ගෙයින් ගෙට ගියත් නාමල්ට චාන්ස් එකක් දෙන්නෑ

පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එසේ සිදුකළ අය මේ වන…

පොලීසියෙන් අනතුරු ඇඟවීමක්.!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ…

බිත්තිවලින් වතුර කාන්දු වීම නවත්වන්න Aqua Proof 7 in 1 හඳුන්වා දෙයි

වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු වීම් හා තෙතමනයෙන් ඇතිවන හානිය මග හරවා ගැනීමට නිපෝන්…

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එක් එක් දිස්ත්‍රික් සඳහා කඩඉම්…

ගිනි­ගත් උක් මෙට්‍රික් ටොන් එකකට 5,000කුත් අමු ටොන් එකකට 9,000කුත් ගෙවී­ම­ට පිය­වර

සෙව­ණ­ගල උක් මිලදී ගැනීමේ අර්බු­ද­යට විස­ඳු­මක් ලෙස ගිනි­ගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපි­යල් 5,000ක මුද­ල­කට මිල දී ගැනී­ම­ටත් රුපි­යල් 10,000ක්ව පැවති අමු උක් මෙට්‍රික් ටොන්…

පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජන­පති අමෙ­රි­කා­වට එරෙ­හිව කුම­න්ත්‍ර­ණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා

චීන ජනා­ධි­පති ෂී ජින් පින් රුසි­යානු සහ උතුරු කොරි­යානු රාජ්‍ය නාය­ක­යන් සමඟ අමෙ­රි­කා­වට එරෙ­හිව කුම­න්ත්‍ර­ණය කරන බවට ටෘත් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් අමෙ­රි­කාවේ ජනා­ධි­පති ඩොනල්ඩ්…

දූෂිත පොලිස් නිල­ධා­රීන්ට ජන­ප­ති­ගෙන් රතු එළි­යක්

පොලිස් නිල­ධා­රීන් සිටි­නුයේ මත්ද්‍රව්‍ය උව­දු­රට එරෙ­හිව කට­යුතු කිරී­මට වුවත් අත­ළො­ස්සක් එම වග­කීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හ­රින ලෙස ඉල්ලා සිටින බව ජනා­ධි­පති…

සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ පිරිස ප්‍රචණ්ඩකාරී වෙලා

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝ වෛද්‍ය විශේෂඥයෝ පවසති. කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය…

අපි බලයට ඇවිත් මාස දහයෙන් ඩීසල් මිල රු. 120කින් අඩු කළා

මෙවර මිල සංශෝධනයත් සමග ඩීසල් ලිටරයක මිල රු. 283 දක්වා පහත දමා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. තමන් ආණ්ඩුව භාර ගන්නා විට පැවති ඩීසල්…