සිරියාවේ බලය අත්පත් කර ගැනීමෙන් මොහොතකට දමස්කස් අගනුවර පිහිටි ලොව පැරැණිතම ඉස්ලාම් දේවස්ථානයක් වන උමෙයිඩ් දේවස්ථානය ඉදිරිපිට සිට ජයග්‍රාහී දේශනය සිදුකර ඇති පසු ඉස්ලාමීය සන්නද්ධ…
ජනහඬ
අල්ලස් හෝ දූෂණ කොමිසම මඟින් 2021 වසරේදී පැවැරූ නඩු 69න් 40ක් සහ 2022 වසරේ පැවරූ නඩු 89න් 45ක් ඉල්ලා අස්කරගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක…
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය කල්දැමීම සාමූහික දූෂණයකට පසුව කරනු ලැබූ දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව…
දූෂණයන්ට සම්බන්ධ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන් දෙදෙනෙකුට එක්සත් ජනපදය සම්බාධක සහ වීසා සීමා පනවා ඇත. ඒ අනුව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල…
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව යාපනය පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. පොලිසීය පැවසුවේ, යාපනය රෝහලේ කටයුතුවලට බාධාවන අයුරින් හැසිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව…
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා…
දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු…
ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය BYD රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ නව පියවරක් සනිටුහන් කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiLes වැඩසටහනේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ වනවිට ලොව පුරා FlySmiLes සාමාජික සාමාජිකාවන්…
අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (09) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ලොහාන් රත්වත්තේ මහතා…









