ඉන්දුනීසියාවේ දී සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ව ඉදිරි දින දෙක තුන තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක…
ජනහඬ
මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් 05 දෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ…
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ, බැකෝ සමන්, නිලංග, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් ඉන්දුනීසියාවේදී මෙරට පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනී.
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයේ වසර 75 ක විශිෂ්ටත්වය සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දියමන්ති ජුබිලිය සනිටුහන් කරමින්, එම පීඨය විසින් සංවිධානය කරනු ලබන ‘EngEx 2025’…
පසුගිය වසරේ පළමු භාගයට සාපේක්ෂව මේ වසරේ පළමු භාගයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම්වල වටිනාකම 11.4%කින් ඉහළ යාමක් වාර්තා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ…
රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති පෙරේදා (26) දින අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ…
වෛද්‍ය ආචාරධර්ම හා නීතියට පටහැණිව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍යයට කරුණු අනාවරණය කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන්…
කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා…
දරුවා පාසලට භාර දීලා මවුපියන්ට රැකියාවක් කරගෙන ඉන්න බැරි තරමට මේ අධ්‍යාපන ක්‍රමය සංකීර්ණව ඇතැයි අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience…









