Press "Enter" to skip to content

ජනහඬ

IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට අවස්ථාව

ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද? එසේ…

වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරී­මට සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට සහාය දෙනවා

සහල් වෙළෙ­ඳ­පොළ සම­තු­ලිත කිරීම සඳහා සුළු හා මධ්‍ය පරි­මාණ සහල් ව්‍යාපා­රි­ක­යන්ගේ ගබඩා ධාරි­තාව වැඩි කිරී­මට ආණ්ඩුව සහාය ලබා දෙන බව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා…

ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව තහවුරු කර තිබෙනවා

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතු­වෙන් විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා ගම­නාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි. ඒ…

වෝනර්ට ජීවිතාන්තය දක්වා පැනවූ තහනමක් ඉවතට

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට කිසිදු අයුරකින් ඔස්ට්‍රේලියාව තුළ නායකයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකි ලෙස ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනම ඉවත්කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය…

ඊශ්‍රායලයෙන් ඉරානයට ගුවන් ප්‍රහාර

ඉරානයේ තෝරාගත් හමුදා ඉලක්ක කිහිපයක් වෙත ඊශ්‍රායලය විසින් අද (26) අළුයම ගුවන් ප්‍රහාර එල්ලකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානය විසින් ඉකුත් ඔක්තෝබර් 1 වැනිදා…

ගුවන්තොටුපොළවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය කරයි. ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ…

සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු බව ජනපති කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ශෝක් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) පෙරවරුවේ සිදු ව තිබේ.…

එපික් ලංකා සමාගම 5වන වරටත් හොඳම තොරතුරු තාක්ෂණ සමාගම බවට පත්වෙයි

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය පරිගණක සමාජය මගින් 26 වන වරටත් සංවිධානය කල, 2024 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන රාත්‍රියේ දී හොඳම තොරතුරු තාක්ෂණ සමාගම ලෙස…

ශ්‍රී ලංකාවේ සැලකියයුතු ප්‍රගතියක්

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමේදී ශ්‍රී ලංකාව සැලකියයුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්…

රන්ජන්ගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා පෙත්සමක්

ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ සංවිධානයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන්නැයි…