රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය චන්දන…
ජනහඬ
සහල් හිඟයක් ඇති වීමට හෝ සහල් මිල වැඩි වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.…
වැඩි මිලට පුද්ගලික සමාගමක් හරහා ස්නායූ ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේශී සූරසිංහ විජේරත්න මහත්මිය මොළය…
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න…
ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක යුද්ධය නිමා කරමින් පෙරේදා (24) සටන් විරාමයක් ප්‍රකාශයට පත් වීමත් සමඟ එරට ජනතාව වීදි බැස ප්‍රීතිඝෝෂා නඟමින් සතුට සැමරූ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (24) දැනුම් දුන්නේය. රාජ්‍ය මුදල්…
යුක්තිය මෙහෙයුමට සමගාමී ලෙස හරක් කටා හෙවත් නඳුන් චින්තක සමඟ දුරකතන සම්බන්ධතා පැවැත්වූ 149 දෙනකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදු කළ බවත්, ඒ අනුව එම දුරකතන…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සිය සංගමයේ සාමාජිකාවක නොවන බවයි. රෝගීන්…
වෙළෙඳපොළේ සම්බා, කීරි සම්බා සහ රතු කැකුළු සහල් හිඟයක් පවතින බවට තොරතුරු අනාවරණය වේ. සුපිරි වෙළෙඳසල් රැසක සම්බා, කීරි සම්බා සහල් මිලදී ගැනීමට නොමැතිවීම නිසා…
ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් සිවිල් ජනයාට ඒකරාශිවීමට හා උත්සව පැවැත්වීම වෙනුවෙන් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කිරීමට කටයුතු යොදමින් තිබෙන බව එරට…









