ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක යුද්ධය නිමා කරමින් පෙරේදා (24) සටන් විරාමයක් ප්‍රකාශයට පත් වීමත් සමඟ එරට ජනතාව වීදි බැස ප්‍රීතිඝෝෂා නඟමින් සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරාන රජය නිල වශයෙන් සටන් විරාමය ජනතාව හමුවේ නිවේදනය කිරීමෙන් පසු ටෙහෙරාන් අගනුවර ඇතුළු නගර රැසක දහස් සංඛ්‍යාත ජනතාව වීදි බැස ජාතික ධජ ලෙළවමින් ද දේශප්‍රේමී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ද ජයග්‍රහණය සැමරූ අයුරුයි මේ.

ඉරාන වැසියෝ සටන් විරාම සතුට සමරමින්
More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »




Be First to Comment