Press "Enter" to skip to content

ජනහඬ

පද්මේ ප්‍රසිද්ධ නිළියන් හරහා කළු සල්ලි සුදු කරයි.?

  අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙලේබද්දර පද්මේ ගිනිඅවි ජාවාරම් සිදුකර ඇති බවට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මේ වනවිට අනාවරණ කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන්…

ඥානසාර හිමි ඇමති ආරක්ෂාව ඉල්ලයි

පාතාල කණ්ඩායමක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් අනතුරු අඟවා ඇති බැවින්, තම ආරක්ෂාව සඳහා වහාම ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්…

ජීවිතය අනතුරේ! වහාම පිස්තෝල දෙන්නැයි මන්ත්‍රීලා 20ක් හඬා වැටෙයි

තමන්ගේ ජීවිත ආරක්ෂාව ‌වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රටේ ආරක්ෂක තත්ත්වය…

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට නව යුගයක් “රෝයල් ප්‍රශාන්ත ෆර්ටිලිටි මධ්‍යස්ථානය” අරඹයි

ශ්‍රී ලංකාවේ වාන්දි හා ප්‍රජනන සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරමින්, රෝයල් ප්‍රශාන්ත ෆර්ටිලිටි මධ්‍යස්ථානය අද නිලවශයෙන් ජනතාවට විවෘත විය. ඉන්දියාවේ චෙන්නායි නුවර වසර…

Deen Brothers Imports සමාගම Entrepreneur of the Year රන් සම්මාන ද්විත්වයක් දිනයි

මෙරට කෘෂිකාර්මික, කාර්මික, යාන්ත්‍රික, තාක්ෂණික සහ විදුලි උපාංග ආනයනකරුවන් අතර ප්‍රමුඛයකු වන Deen Brothers Imports පෞද්ගලික සමාගම Entrepreneur of the Year 2025 සම්මාන උළෙලේදී සම්මාන…

ඇමරිකාවේ කඨින පින්කමේ තරුණයෝ පෙරමුණ ගනියි

ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරාධිපති උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පනම්වෙල වජිරබුද්ධි නා හිමි අනුශාසනා පරිදි විහාරාධිකාරී පනම්වෙල වජිරබෝධි හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙවර වාර්ෂික කඨින පුණ්‍ය…

ඉෂාරා පැනගිය බෝට්ටුව සහ පැද වූ සැකකරු අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම එම…

ටෙස්ලා 13,000කට ආසන්න ප්‍රමාණයක වාහනවල් ආපසු කැඳවයි

බැටරි පැක් සංරචකයක දෝෂයක් හේතුවෙන් ධාවක බලය හදිසියේ අහිමි වීමේ අවදානම ඇති බැවින් ටෙස්ලා සමාගම එක්සත් ජනපදයේ වාහන 12,963ක් ආපසු කැඳවීමක් නිකුත් කර ඇත. එක්සත්…

අලුත් වෙනසක් සමගින් සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. 2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක්…

කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතුයි

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතු බවත්, ඔවුන් විනාශ කරන්නේ රටේ අනාගත පරපුර සහ සමස්ත ජාතියක් බවත් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ…