Press "Enter" to skip to content

ජනහඬ

මාලිමාවේ පැහැරගැනීමට ලක්වූ මන්ත්‍රී යුවල සියල්ල හෙළි කරයි.!

වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පසුගිය 27 දින පැහැරගැනීමකට ලක්වූ ජාතික ජන බලවේගයේ සභිකයින් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කළේය. පැහැරගැනීමට…

KDU වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට නව නිර්දේශ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කර…

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මෙය පසුගිය ජූලි…

පාසල් සිසුන්ගෙන් මුදල් එකතු කිරීම තහනම්.!

පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදී සිසුන්ගෙන් විවිධ කටයුතු සඳහා…

AliExpress විකිණුම් මිල 500යි.. ලංකාවේ බද්ද 37,000යි

ශ්‍රී ලංකා රේගුව නිසි රාමුවකින් තොරව HS කේතය මත පදනම් වූ බදු ක්‍රමයකට මාරු වීමට හදිසි වීම හේතුවෙන් අන්තර්ජාල වේදිකා හරහා මිලදී ගන්නා භාණ්ඩ සඳහා…

ආණ්ඩුව ගැන මොකුත්ම කියලා නැහැ – රනිල් දාපු X පණිවිඩය Musk Repost කරලා

ශ්‍රී ලංකාව තුළ Starlink අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් තැබූ X සටහනක් Repost…

වැඩ වර්ජන උද්ඝෝෂණවලට බයේ තීන්දු නොගෙන හිටියොත් රට ආයෙමත් කඩා වැටෙනවා

ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.…

ටිරාන් අලස්ට පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ඔහු විසින්…

අලුතෙන් බදු පනවා නෑ.. බදු නිවැරදි කලා පමණයි

ශ්‍රී ලංකා රේගුව කුඩා පාර්සල් ආනයන සඳහා නව බද්දක් හඳුන්වා දී ඇති බවට පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කර තිබේ. නිෂ්පාදනවල වටිනාකම සහ වර්ගීකරණය මත පදනම්ව…

දරුවන් ලෙඩ කරන ප්ලාස්ටික් නිෂ්පාදන – මාස දෙකකින් රජයෙන් දැඩි තීරණ

දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළඳපොළේ ඇති ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන…