Press "Enter" to skip to content

කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත විශේෂිත සිර මැදිරි දෙකකට

මෙරටට රැගෙන එනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන පාතාල කල්ලි සමාජිකයින් දෙදෙනා විශේෂිත සිර මැදිරි 2 ක රදවා තැබීමට ආරක්ෂක අංශ තීරණය කර තිබේ.

ඔවුන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් වන්නේ පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැබිලි ළහිරුය.

මේ වනවිට මෙම පතාල සාමාජිකයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනගොස් ඇත.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *