Press "Enter" to skip to content

ජනහඬ

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා…

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීම ඉහළ යයි

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසන්නීය.

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය

ශ්‍රී ලංකා පොලීසියේ ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි, ශ්‍රී ලංකා පොලීසියේ පරිපාලන අවශ්‍යතාවයන්…

CAFE – 2025 සම්මාන උළෙලේ විශිෂ්ට ජයග්‍රහණ සමරයි

ශ්‍රී ලංකා සූපවේදීන් ගේ සංසදය (Chef Guild Sri Lanka) විසින් සංවිධානය කරන ලද CAFE – 2025 හෙවත්, Culinary Art Food Expo – 2025 උළෙලේ දී…

WhatsApp පාවිච්චි කරන ඔබ අනිවාර්යයෙන් කියවන්න

ශ්‍රී ලංකාවේ WhatsApp පරිශීලකයන් අතර, ගිණුම් හැක් කිරීමේ වංචා දැඩි ලෙස ව්‍යාප්ත වී පවතින බව තොරතුරු අනාවරණය වේ. පසුගිය දිනවල, බොහෝ පරිශීලකයන් පැවසුවේ ඔවුන්ට අපේක්ෂිත…

පරික්ෂා නොකර කන්ටේනර් නිදහස් කළ නිලධාරීන්ට අනිවාර්යෙන් දඬුවම් දෙනවා

රේගු පරීක්ෂාවකින් තොරව බහලුන් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් කිසියම් නිලධාරියකු වරදක් කර ඇත්නම් ඔවුනට අනිවාර්යෙන්ම දඩුවම් දෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි. මෙම…

එක වී ඇටයක් පරණ කරපු විදිහට විකුණන් නෑ

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ වන විට වියළි වී වලට මෙන්ම තෙත වී වලටද අවම…

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ තිබෙන සෑම පාසලකම මදුරු මර්ධන වැඩසටහනක් ලබන 09 වන දින දියත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ මේ දිනවල පැතිර යන ඩෙංගු…

සිහින නගරයට එන සුපිරි නළු ෂාරුක්

City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය…

IMF සිව්වන සමාලෝචනයට විධායක මණ්ඩල අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF)විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.…