Press "Enter" to skip to content

ජනහඬ

ප්‍රීමා යූත් ලීග් ක්‍රිකට් තරඟවලිය 21 වැනිදා සිට

කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත්…

ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය හම්බන්තොට “සණස ඉදිරිය” ව්‍යාපෘති නිරීක්ෂණය කරයි

ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ…

කථානායක ධුරය අශෝක රංවලට

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත…

ප්‍රාණ ඇප­ක­රු­වන් බේරාදෙන ගාසා වැසි­යන්ට ඊශ්‍රා­යල අග­මැ­ති­ගෙන් මුදල් තෑගි

හමාස් සංවි­ධා­නය විසින් පැහැ­ර­ගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර ගැනී­මට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසි­යන්ට මුදල් තෑගි පිරි­නැ­මී­මට ඊශ්‍රා­යල අග­මැති බෙන්ජ­මින්…

මලයාලම් දැවැන්තයෝ ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූගත කිරීම් අරඹති

මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු…

කාන්තාවන් 23ක් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සුවිශේෂී ජයග්‍රහණයක්

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 23 දෙනෙකු තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ…

රනිල් අද ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර්…

නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දීම අද හවස – කථානායක රංවල ?

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා පත්කිරීමට ජාතික ජනබල වේගය තීරණය කර තිබේ. 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත…

IMF නියෝජිතයින් විශේෂ හමුවක – විදුලි ගාස්තු සංශෝධනය ගැනත් සාකච්ඡා

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට…

ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක්

විද්‍යුත් තිර භාවිතය හේතුවෙන් ළමුන් අතර අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා…