ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම සඳහා සතියකට පොල් ගෙඩි ලක්ෂ හයත් හතත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා ‘දිනමිණ‘ට පැවසීය.කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට බෙදා හැරීම සඳහා රජයේ වතු හතරට අයත් ශාඛා සමිතිවලින් පොල් ගෙඩියක් රුපියල් 110 බැගින් මිලට ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය. පොල් වතු හිමියන් සහ ඔවුන්ගේ ශාඛා සමිතිවලින් මෙලෙස පොල් එකතු කරගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

සතොසෙන් සතියකට පොල් ලක්ෂ හතක්
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්රදානය 14 වන වරටත් ජනවාරි 27 දා දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී
- ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි
- අද උදේ 8 සිට පැය 48ක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්
- මැද පන්තිය ඉක්මනින් පොහොසත් වෙලා.. නාඩු අතෑරලා කීරි සම්බාවලට මාරු වෙනවා..!
- ජාතික ඇඳුම, කළු කෝට්, සිවුර අපිට අදාළම නෑ.. ලාල් අනතුරු අඟවයි.!





Be First to Comment