Press "Enter" to skip to content

ජනහඬ

මීට පස්සේ අවුරුදු 18 ට වැඩී නම් මේ අයටත් මේකට අවසර දෙනවා

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ආයතනවල රාත්‍රී සේවා මුරයට කාන්තාවන් යෙදවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංශෝධනයක් ඉදිරිපත් කර සිටියා. ඒ අද පාර්ලිමේන්තුවේදීයි. එහිදී…

සමරිසි අඩවියක් හයට නිර්දේශ කිරීම සුළු වරදක්…

හය වසර ඉංගිරිසි මොඩියුලය පිළිබඳ අර්බුදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ එය යට ගැසීමට නොවන බව අමාත්‍ය විජිත හේරත් පවසයි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ…

EPF හා ETF වෙනුවට විශ්‍රාම වැටුපක් දෙනවා ද?

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සූදානම් බවට පළවන වාර්තා අසත්‍ය බව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.…

ගැඹුරු පීඩන අවපාතය අද ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බවට කාලගුණ අනාවැකියක්

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (09) අලුයම 4 පමණ වනවිට මඩකලපුව සිට කිලෝමීටර් 200ක් පමණ ගිනිකොණ දෙසින්…

යතුරුපැදි භාවිතා කරන පුද්ගලයන්ට උපදෙස් – අනිවාර්යයෙන් පිළිපදින්න

සෞඛ්‍ය අංශ වාර්තා කරන ආකාරයට අලුතින් මිලදී ගනු ලබන යතුරුපැදි අනාරක්ෂිත ලෙස පිරිසිදු කිරීමට යාමේ දී සිදුවන අනතුරුවල ඉහළයාමක් පෙන්නුම් කරන බවයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ…

දිවයිනේ සියලුම රජයේ පාසල්වල සිසුන්ට විශේෂ දැනුම්දීමක් – ජනවාරි 19 සිට

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් රජයේ හා ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට සහ දිවයිනේ රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු…

මුල් ළමාවියේ සිටින දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට අලුත් වැඩක්

ශ්‍රී ලංකාව පුරාම සිටින දරුවන් සඳහා එකම ප්‍රමිතියකින් යුතු මුල් ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා…

කර්මා­න්ත­පුර-කාර්මික ජන­පද පිහි­ටු­වී­මේදී ගිනි­ගැ­නී­ම්ව­ලට අව­ධා­නය යොමු කර නැහැ

කර්මා­න්ත­පුර, කාර්මික ජන­පද ආදිය පිහි­ටු­වී­මේදී ඒවා ආශ්‍රි­තව ඇති විය හැකි ගිනි ගැනී­ම්ව­ලට මුහු­ණ­දීම සඳහා අව­ධා­නය යොමු කිරී­ම­කින් තොරව දිගින් දිග­ටම කට­යුතු කර ඇති නිසා ඕනෑම…

6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ ප්‍රශ්න­ගත පාඩම ඉවත් කරයි

ගැට­ලු­කාරී තත්ත්ව­යක් ඇතිවූ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩි­යු­ලයේ නුසු­දුසු වෙබ් අඩ­වි­යක් අඩංගු වී තිබූ පාඩම ඉවත් කිරී­මට ජාතික අධ්‍යා­පන ආය­ත­නයේ අධ්‍ය­යන උප­දේ­ශක මණ්ඩ­ලයේ අනු­මැ­තිය ලබාදී ඇතැයි…

ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ තත්ත්වයක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති අඩු පීඩන කලාපය අද (07) දහවල් 11.30 වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල්…