මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිසිදු සමාවකින් තොරව එල්ලා මැරිය යුතු බවත්, ඔවුන් විනාශ කරන්නේ රටේ අනාගත පරපුර සහ සමස්ත ජාතියක් බවත් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ…
ජනහඬ
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” ඝාතනය, දකුණේ පාතාල ක්‍රියාකාරකම් වල අඳුරු සෙවණැලි යළිත් කරළියට ගෙනවිත් තිබේ. මෙම ඝාතනය, දකුණු පළාතේ…
මේ දිනවල දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා A සහ B ආසාදනයන් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂක විජයවර්ධන…
පෙර වසරේදී රුපියල් බිලියන 3.8ක ලාභයක් වාර්තා කරමින් යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 2024/25 මූල්‍ය වර්ෂය තුළදී රුපියල් බිලියන 7.6ක දැවැන්ත අලාභයක්…
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි. ඒ අනුව පොලිස් කණ්ඩායම්…
වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පවසයි. කළුතර ශික්ෂණ රෝහලේ ස්නායු…
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා විසින් ලියාපදිංචි නොකළ මෝටර් රථ මිල ගණන් රුපියල් ලක්ෂ 5 ත් 15 ත් අතර අගයකින් මේ…
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත් හිටුවීමට සිදුවීම හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය මගින් සැපයෙන ජලය අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා…
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබා ගැනීම සඳහා වන වවුචර්පත් 2025 පාසල් වාරය අවසාන…
කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනය විසින් මෙහෙයවන ජාත්‍යන්තර පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ සම්මන්ත්‍රණය හෙට (23) පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ…







