Press "Enter" to skip to content

ජනහඬ

කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම් කරයි

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය විසින්…

මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙතින් මේ නත්තල් සමයේදී අලංකාර ස්වර්ණාභරණ මෝස්තර රැසක්

සිත් වසඟ කරවන රන්භාණ්ඩ සඳහා මෙවර නත්තල් සමයේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් ඔබේ දිශානතිය කර ගන්න. මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මේ නිවාඩු සමයේ ඔබගේ සතුට ඉහළ නංවමින්…

එකම සන්නාමයක් යට‍තේ වැඩිම නිමි ඇදුම් එකතුවක් සමඟ GFlock වත්තල විවෘතවේ

එකම සන්නාමයක් යටතේ පමණක් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම නිමි ඇදුම් ප්‍රදර්ශනාගාරය වත්තල නගරයේදී එහි සභාපති රනිල් විල්ලද්දරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(20) විවෘත කළේය. පාරිභෝගිකයින් වෙත නිමි…

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ එකම බෞද්ධ මංත්‍රි බානගල නා හිමියන් බැහැදකී

පසුගිය නොවැම්බර් 17 වෙනිදා පැවති ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් ව්‍යවස්ථාදායක සභාවට (Legislative Council) තේරී පත්වූ එකම බෞද්ධ මන්ත්‍රීවරයා වන (Singrauli District) රාජේන්ද්‍ර මෙශ්රාම් (Rajendra Meshram) මහතා…

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් TAGS 2023 සම්මාන උළලේ රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CA Sri lanka) විසින් අඛණ්ඩව 58 වෙනි වරටත් සංවිධානය කරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී දළ වාරික අදායම රු. බිලියන…

පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන්ට පදක්කම් පළඳවයි

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් පන්සියයකට පදක්කම් පැළඳවීම පසුගියදා (04) සිදුකෙරින. මෙම උත්සවය…

Earthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි

ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර…

රටවිරුවන්ට සියයට 8 ක පොලියට මිලියන 2 ක ණයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය…

උප්පැන්න සහතික නිකුත් කිරීම ඩිජිටල්කරණයට

ඊ – ජනගහන ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීම ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී…

MAS SILUETA පරදා සණස ඉන්ෂුවරන්ස් කඩුලු 08ක විශිෂ්ඨ ජයක් ලබයි

වෙළඳසේවා E කාණ්ඩයේ ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් සති අන්තයේ පැවති පළමු තරඟයෙන් MAS SILUETA කණ්ඩායම පරදා සණස ඉන්ෂුවරන්ස් කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත්විය. තරඟයේ කාසිය වාසිය…