Press "Enter" to skip to content

ජනහඬ

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත් රන් සම්මානයක්…

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් වී කිලෝ කෝටියකට වැඩිය වෙළෙඳපොළට නිදහස් කළා

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ,…

මාලිමා ආණ්ඩුවේ හැමදේටම විරුද්ධ වෙන්න අපට ඕනෙ නෑ

“මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තා. දැන් එම පක්ෂය ආණ්ඩුව ගෙනියනවා. අපිට වුවමනා ඒගොල්ලෝ පාලනය ගෙන යන හැටි බලාගෙන ඉන්නයි. හොඳ දේට හොඳයි කියන්න මිසක් හැමදේටම…

ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය…

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි…

ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම…

රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන…

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට සිටි ත්‍රිවිධ හමුදාව අද සිට ඉවතට

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය කර තිබේ. පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු…

ට්‍රම්ප්ගේ තර්ජන මැද කැනඩාව දේශසීමා ආරක්‍ෂාව තර කරයි

නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා ඉහළ තීරුබද්දක් අයකරන බවට සිදුකර ඇති තර්ජනය හේතුවෙන් ඇමරිකා – කැනඩා දේශසීමාව හරහා සංවිධානාත්මක අපරාධකරුවන්…

මොන්ටිසෝරි දරුවන්ගේ උදේ කෑමට වෙන්කළ ගාණ රජය ඉහළ දමයි

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල සහ පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර ලබාදීම වෙනුවෙන් එක් දරුවකුට වෙන් කර තිබූ මුදල රුපියල් 60 සිට 100 දක්වා…