ව්‍යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්‍යාපාර ආයතනය තුළ පැහැදිළිව ප්‍රදර්ශනය වන ලෙස ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බව පාරිභෝගික කටයුතු පිළිබඳව…
ජනහඬ
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අද උදෑසන 2ට පමණ සිදු වූ…
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. අධිවේගී මාර්ගයේ ධාවනය…
රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ගේ යහපත පිණිස රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පිහිටි වැවක් තම පෞද්ගලික ධනයෙන් පවිත්‍ර කර ඒ අවට මීපැළ සිටුවීමේ උත්සවය අවස්ථාවට පෞද්ගලික හෙලිකොප්ටර් යානයෙන්…
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ…
දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී තිබේ.…
මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ කණ්ඩායමක්…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International Conference…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් කම්පැනි පීඑල්සී සිය ගමන්මඟේ තවත් එක් ජයග්‍රාහි සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආයතනය සතු මානව සම්පතෙහි අවශ්‍යතාවය…









