පසුගියදා පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු අවධාරණය…
ජනහඬ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ, ජාතික…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තවත් ගැනුම්කරුවන් පිරිසකගේ සිහින සැබෑ කරමින් Clover by Prime Signature Villas සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස…
මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු…
පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32…
මිහින්තලේ අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පසුගිය රජය සමයේදී බරපතල අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන්…
මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්‍ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. “තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා,…
ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි. 2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට…
ආණ්ඩුවට ඇති ප්‍රශ්නය රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. “ඒගොල්ලො අහපු ප්‍රශ්නය ඇහුවේ රාජ්‍ය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තමාගේ ප්‍රශ්න ජනතාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම…









