Press "Enter" to skip to content

ජනහඬ

විදුලිය බිඳවැටීම ගැන විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි…

ලෝක රාජ්‍ය නායක සමුළුව අද ඇරඹේ

ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට ලබන 13 වනදා දක්වා ඩුබායි හිදී ලෝක රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිතය. මෙම…

අදත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්

අද (11) දිනයේ ත් දිවයින පුරා මිනිත්තු 90ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබේ. කාණ්ඩ 4ක් යටතේ මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 10…

වගා හානි කරන – වල් ඌරන්ට වෙඩි තියන්න තමිල්නාඩු ආණ්ඩුවෙන් අවසර

වගා හානි අවම කිරීම සඳහා වල් ඌරන්ට වෙඩි තැබීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව අවසර දී තිබේ. කේරළයේ ද මේ අවසරය ලබාදී ඇත. වනාන්තර ආශ්‍රිත ප්‍රදේශ…

පොල් මදිවට තැඹිලිත් ගිනි ගණන්!

බොහෝ ප්‍රදේශවල මේ වනවිට තැඹිලි හිඟයක් මතුවී ඇති බවත් මේ නිසා ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 250, 260, 270 යනාදී හිතු හිතූ අධික මිල ගණන්වලට…

විදුලිය බිඳවැටීමට හේතුව පසුගිය රජයන්ගේ අදූරදර්ශී වැඩපිළිවෙල

ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත්…

කාලගුණය ගැන අලුත්ම නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින…

මාරක බස් අනතුරක් – සිව්දෙනෙක් මරුට

දොරටියාව පොලිස් වසමේ දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී සිදුවු මාරක බස් අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, කඳුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය…

ඔස්ට්‍රේලියාවෙන් ප්‍රථම වරට කෘත්‍රිම කැන්ගරු කලලයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව ප්‍රථම වරට නළ දරු තාක්ෂණය (අයි වී එෆ්) යටතේ කැන්ගරුවකුගේ කලලයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැන්ගරුවන් වඳ වී…

ජනේලය කඩාගෙන ගෙට ආ තාත්තා අම්මාට පිහියෙන් ඇනගෙන ඇනගෙන ගියා

“තාත්තා හොරෙන්ම රෑ වෙලා අපේ ගෙදරට ඇවිත් ගියා කියලා දැන ගත්ත හින්දා අපේ ගෙදර හිටිය අම්මයි මමයි නංගියි මහත්තයාගේ නංගීයි මගේ අවුරුදු 3 හමාරක් වූ…