මුදල් නෝට්ටු අච්චු ගැසීම සම්බන්ධයෙන් සමහරුන්ට වැරදි අවබෝධයක් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා සඳහන් කරයි. තමන් මහ බැංකු අධිපති ධුරයට පැමිණ වසර…
ජනහඬ
එතෙක් මෙතෙක් ලොව ඉදි කළ විශාලතම කුකුල් හැඩයේ ගොඩනැඟිල්ල ලෙස පිලිපීනයේ හෝටලයක් ගිනස් වාර්තා පොතට ඇතුළත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර පිලිපීනයේ නිග්‍රෝස් ඔක්සිඩෙන්ටල්…
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) අලුයම 02.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 100 ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණි.…
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල් 80,642ක්…
එළඹෙන උත්සව සමයේ සාප්පු සවාරි යාමට පාරිභෝගිකයින් සූදානම් වන අවධියක තවත් මහා වට්ටම් සමයක් ආරම්භ කරමින් කොමර්ෂල් බැංකුව ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා වාර්ෂිකව…
අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන…
ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මහ බැංකු ශ්‍රවණාගාරයේ…
තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු කරන…
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 06ක් ආපසු හරවා යවා තිබේ. ඉන් ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික…
ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කර ඇති බව යළිත් තහවුරු කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා…









