Press "Enter" to skip to content

ජනහඬ

SLIIT විසින් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නවතම විශේෂ විද්‍යාවේදී උපාධි පාඨමාලාව ආරම්භ කරයි

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් තොරතුරු තාක්ෂණ (IT) උපාධිය සඳහා නවතම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂ විද්‍යාවේදී (ගෞරව) උපාධි පාඨමාලාව (Artificial Intelligence for the…

එකමුතු වී වැඩ කිරීමට අවශ්‍යයි

‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.…

නූලෙන් බේරුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ

පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් නූලෙන් බේරුණු එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය…

ඊළඟ රැලියේ දී ජනපති අපේක්ෂක කියනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මීලඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට කියන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කෘෂිකර්ම හා…

එන්නතක් විසවී දරුවන් 11කට අසාධ්‍යයි

පාසල් දරුවන් පිරිසකට මිහින්තලේ රෝහලෙන් ලබාදුන් එන්නතක් හේතුවෙන් පාසල් සිසුන් එකළොස් දෙනකු ආසාධ්‍ය තත්වයට පත්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ. මෙසේ එන්නත ලබා ගැනිමෙන්…

නාම යෝජනා කැඳවන දිනය මේ මස අග

ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය…

“සණස ඉදිරියˮ වැඩසටහන ඉදිරියටම

“සණස ඉදිරියˮ සංකල්පය යටතේ තවත් එක් වැඩඩසටහනක් සණස නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්වන්දෙනිය මැතිතුමාගේ මූලිකත්වයෙන්, සණස සමූහයේ නිළධාරීන්ගේ සංවිධානත්වයෙන් කෑගල්ල, පරගම්මන පිහිටි සණස විශ්ව විද්‍යාලයේ ප්‍රධාන…

කෝවිඩ් වසංගතයට මුහුණදුන් ශ්‍රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ ජීවන අරගලය හෙළිකරන අමන් අෂ්රෆ්ගේ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටය

අමන් අෂ්රෆ් විසින් අධ්‍යක්ෂණය කළ “ඔඩ්ඩමාවඩි” වාර්තා චිත්‍රපටයේ පළමු තිරගතකිරීම ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජූලි 10 වැනි බදාදා දින කොළඹ පීවීආර් සිනමාහලේදී…

සණස ලයිෆ් රක්ෂණ සමාගම ආනන්ද විද්‍යාලයීය වාර්ෂික පා ගමනට අනුග්‍රාහකත්වය ලබා දෙයි

කොළඹ ආනන්ද විද්‍යාලය වාර්ෂික ව සංවිධානය කරන පා ගමනේ (Ananda Walk) 2024 වසරට අදාළ පා ගමන සඳහා නිල රක්ෂණ සහකරු ලෙස දායකත්වය ලබා දීමට සණස…

සුප්‍රසිද්ධ ව්‍යාපාරික රනිල් විල්ලද්දරගේ “රනිල් ජනපති කරන්න” පෙරට එයි

රටේ ඇතිවූ ආර්ථික අර්බුදය කළමනාකරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් ජනාධිපති ලෙස පත් කළ යුතු බව ව්‍යාපාරික හා කැස්බෑව එක්සත් ජාතික පක්ෂ කළාප සංවිධායක…