Press "Enter" to skip to content

ජනහඬ

වසර පහකට පසු පුත්තලමින් වාර්තා ගත ලුණු අස්වැන්නක්

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු…

වෘත්තීය සමිති ලංවිම ප්‍රතිව්‍යුහගතකරණයට අකුල් හෙළීම වැරදියි

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…

පියාගේ හදිසි වියෝව සැල වීමෙන් පසු දුනිත් වෙල්ලාලගේ දිවයිනට

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…

SLIIT හි දේශීය හා ජාත්‍යන්ත්‍ර පරිගණක විද්‍යා උපාධි වැඩසටහන් අනාගත්‍ නදවෝත්පාද්‍කයින් සවිබල ගන්වයි

SLIIT ආයතනය, දේශීයව හා ජාතයන්තරව පිළිගත් දතාරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්දෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛසේථානදේ රැඳී සිටී. වර්තමානදේදී SLIIT ආයතනය, පරිගණක…

සෙලාන් බැංකුව 2025 පළමු අර්ධයේදී රු. බිලියන 5.49 ක කැපීපෙනෙන බදු පසු ලාභයක් වාර්තා කරයි

ආදායම් බදුවලට පෙර ලාභය රු. මිලියන 8,444 දක්වා 15.18% කින් ඉහළට බදු පසු ලාභය රු. මිලියන 5,489 දක්වා 20.41% කින් ඉහළට හිමිකම් මත ප්‍රතිලාභ (ROE)…

සම­ථ­ක­ර­ණය ශක්ති­මත් කිරී­මෙන් උසාවි නඩු අඩු කර ගන්න පුළු­වන්

සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලි­යට මේ වසරේ රුපි­යල් බිලි­ය­න­ය­කට වඩා වැඩි ප්‍රති­පා­දන වෙන් කර තිබෙන බව අධි­ක­රණ සහ ජාතික ඒකා­බ­ද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානා­ය­ක්කාර මහතා පැව­සීය. සම­ථ­ක­රණ ක්‍රියා­ව­ලිය…

ලංවිම විකුණන්න ගිය ආණ්ඩුව ගෙනා නීතිය වෙනස් කිරීම අපරාධයක් ද?

විදුලි සේව­ක­යන් අකු­රට වැඩ හෝ ලෙඩ නිවාඩු ගන්නේ විදු­ලි­බල මණ්ඩ­ලය පෞද්ග­ලි­ක­ර­ණය කිරී­මට පසු­ගිය ආණ්ඩුව ගෙනා නීතිය මේ ආණ්ඩුව වෙනස් කිරීම අප­රා­ධ­යක් නිසා දැයි ජනා­ධි­පති අනුර…

සැඟවී සිටි සම්පත් මනම්පේරි භාරවෙයි

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ ඉඩ­මක වළ දමා තිබි­යදී සොයා­ගත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව සඳ­හන් සුදු පැහැති කැට විශේ­ෂය සම්බ­න්ධ­යෙන් කෙ‍ෙරන විම­ර්ශ­නය සඳහා අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොය­මින් සිටි සම්පත්…

අපේ වත්කම් අවුල් නම් පොලිසි යන්න – ලාල් කාන්ත

ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි. මාධ්‍යවේදියෙකු…

බස්නාහිර පළාතට කුඩා ව්‍යාපාර වලට සහන ණය

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් පරිපාලනය සැලසුම් කර තිබේ. මෙම යෝජනාව බස්නාහිර පළාත්…