Press "Enter" to skip to content

ජනහඬ

කටුනායක ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම 14 % ක වර්ධනයක්

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී තිබේ. 2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37…

මහින්දගේ ගෙදර ලක්ෂ 7ක හිඟ බිල් තවමත් ගෙවා නෑ

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදිං­චිව සිටි කොළඹ 07, විජේ­රාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟ­යක් පැව­තීම හේතු­වෙන් විදුලි සහ ජල සම්පා­දන සම්බ­න්ධතා…

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් කරන්න යන විශේෂ දේ මෙන්න

ඔක්තෝබර් 18 වන දින වන විට රියදුරු බලපත්‍ර හිඟය විසඳන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක මහතා රියදුරු බලපත්‍ර…

LGBTQ ලිපිය සභාපතිගේ වැඩක්… ආණ්ඩුව කිසි දෙයක් දන්නේ නෑ… – අගමැතිනිය

ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා නොකොට බව…

පුහුණුවීම් අතරතුර සිඟිත්තෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 05…

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල…

වසර 12කට පසු පිපෙන නෙළුව මල්

වසර 12කට වරක් පිපෙන ඇන්තෝ­නි­යස් කුල­යට අයත් නෙළුව මල් බලන්න සති අන්ත දීර්ඝ නිවා­ඩු­වත් සමඟ හෝර්ට­න්තැ­න්නට විශාල පිරි­සක් පැමිණි බව හෝර්ට­න්තැන්න ජාතික වන උද්‍යා­නයේ උද්‍යාන…

ජුල­ම්පි­ටිය අම­රේගේ මරණ දඬු­වම ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යත් ස්ථිර කරයි

2012 වස­රේදී කටු­වන ප්‍රදේ­ශයේ පුද්ග­ල­යන් දෙදෙ­නකු මරා දැමීමේ චෝද­නා­වට වර­ද­කරු වූ ජී.ජී. අම­ර­සිරි හෙවත් ජුල­ම්පි­ටිය අමරේ නමැ­ත්තාට තංගල්ල මහා­ධි­ක­ර­ණය විසින් නියම කර අභි­යා­ච­නා­ධි­ක­ර­ණය විසින් තහ­වුරු…

මහින්දට ආරක්ෂාව දෙන්න අපි සූදානම් – මහින්ද ජයසිංහ

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත සම්මත කිරීමත් සමගම ජනපතිවරුන්ට ලැබූ බොහෝ වරප්‍රසාද මේ වන විට අහිමි වී තිබේ. ඒත් එක්කම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ…

ශ්‍රී ලංකාවේ තරුණ HIV ආසාදිතයන් ගැන බරපතල අනාවරණයක්

මෙරට තරුණ පරපුරේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඒ අතරින් වැඩිම…