දුප්පතු සහ ආන්තිකකරණයට ලක් වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද කාර්යය සඳහා ප්‍රසිද්ධ Waraw Global Foundation,ආයතනය ශ්‍රී ලංකාවේ දුප්පත් සහ…
ජනහඬ
පසුගිය දා ඇල්ල ප්‍රදේශයේදි 15 දෙනෙකුට මරු කැදවමින් තවත් විශාල පිරිසකට බරපතල ලෙස තුවාල සිදු වු බස් රථයේ වටිනාකමට වඩා බස් රථයේ මෝස්තර සදහා අයිතිකරු…
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් වෘත්තීය උසස් අධ්‍යාපන ආයතනයක් වන College of Contract Management (UniCCM) ආයතනය එක්සත් රාජධානිය, යුරෝපය, මැද පෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල සිසුන්…
මෙරට කීර්තිමත් ජීවිත රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්, හඳුන්වා දෙන නවතම සහ විශාලතම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවර්ධන වැඩසටහන 2025 සැප්තැම්බර් මාසයේ දී එළි දැක්වුණු අතර, ඓතිහාසික…
ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම…
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව ඒකාබද්ධව කටයුතු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.…
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයා පෙරේදා (10) ලබාදුන් තීන්දුවට විරෝධය පළ කරමින් විපක්‍ෂය විසින්…
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන්ගේ මත්කුඩු රට පුරා…
ප්‍රවාහන සහ අධ්‍යාපන අමාත්‍යාංශ මඟින් පාසල් සිසුන් එදිනෙදා ප්‍රවාහනය කිරීම සහ විනෝද චාරිකා වෙනුවෙන් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක නිර්ණායක සකස් කිරීමට සැලසුම් කර…








