මෙරට තරුණ පරපුරේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඒ අතරින් වැඩිම…
ජනහඬ
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා…
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම (Prime Lands Residencies PLC) තම ඩිජිටල් නවෝත්පාදන හැකියාවන් වෙනුවෙන් යළිත් වරක් ස්වර්ණමය ඇගයීමකට ලක්වීමට පසුගියදා සමත් විය. ඒ අඛණ්ඩව දෙවැනි වරටත්…
රට මුහුණ දී ඇති අභියෝග ජයගන්න තීරණාත්මක ක්ෂේත්රවලට ඵලදායී ලෙස විසඳුම් සෙවීමට පර්යේෂකයන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ප්රවීණයන්ගේ සක්‍රිය දායකත්වය රජයට අවශ්‍ය බව අගමැතිනි, ආචාර්ය හරිනි…
සීනිමෝදරින් සොයාගත් රුපියල් කෝටි 1,000ක් පමණ වටිනා කිලෝ 705ක් බරැති මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍යවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක…
ගම්පොළ නාරංවිට හරහා මහනුවර මාර්ගයේ දොළුව විහාරස්ථානය අසල සිදුවූ දරුණු රිය අනතුරකින් තිදෙනකු මිය ගොස් තුවාල ලැබූ දෙදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව…
ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ. අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ…
සහල් නිෂ්පාදකයින් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතාම කෘත්‍රිම හිඟයක් ඇති කරන බවට චෝදනා කරන බවත් මෙම ගැටලුවට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇති බවත් ජාතික ගොවි…
ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ…