Press "Enter" to skip to content

ජනහඬ

සැඟවී සිටි සම්පත් මනම්පේරි භාරවෙයි

මිද්දෙ­ණිය ප්‍රදේ­ශයේ ඉඩ­මක වළ දමා තිබි­යදී සොයා­ගත් අයිස් මත්ද්‍රව්‍ය අඩංගු බව සඳ­හන් සුදු පැහැති කැට විශේ­ෂය සම්බ­න්ධ­යෙන් කෙ‍ෙරන විම­ර්ශ­නය සඳහා අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොය­මින් සිටි සම්පත්…

අපේ වත්කම් අවුල් නම් පොලිසි යන්න – ලාල් කාන්ත

ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි. මාධ්‍යවේදියෙකු…

බස්නාහිර පළාතට කුඩා ව්‍යාපාර වලට සහන ණය

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් පරිපාලනය සැලසුම් කර තිබේ. මෙම යෝජනාව බස්නාහිර පළාත්…

මම ඡන්ද 126000ක් ගන්න සත පහක් වියදම් කළේ නෑ… අපේ වත්කම්වලට වෛර කරන්නේ ඇරියස්කාරයෝ…!

තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට…

‘මාලිමා මන්ත්‍රින්ගේ වත්කම් සැක නම් අභියෝග කරන්න’- නලින්ද ජයතිස්ස

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…

CDB අද්විතීය මූල්‍ය සේවා ගමන්මගේ 30 වැනි වසර සමරයි

ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය (NBFI) තුළ දශක 3 ක පුරෝගාමී මෙහෙවර, සුවිශේෂී ජයග්‍රහණ හා පරමාදර්ශී හඳුන්වාදීම් රැසක් සමග සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී…

බඳි­න්න හිටි පුතා පැදවූ වාහනයේ යද්දී තමයි මේ අන­තුර වුණේ

“මගේ රත්තරං දූට මේ වගේ දෙයක් වේවි කියලා මා හීනෙ­කි­න්වත් හිතුවේ නැහැ. අයියා එක්ක­රන් එන්න කියලා කොළඹ ගිය මගේ දූට මේ මොන­වද වුණේ. මගේ දූ…

“මේකේ කිසි පහසුකමක් නෑ අපායක්… මට ගෙවල් දෙන්න මිනිස්සු ඉදිරිපත් වුණා

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කීපයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස…

මාලිමාණ්ඩුවක් ආවේ නැත්නම් රටේ කුඩු පාතාලය තවම තියෙනවා

වැරදීමකින් හෝ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියේ නම් තවමත් රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය ව්‍යාප්ත වන බව වැවිලි කර්මාන්ත හා…

කොළඹ ප්‍රදේශ කිහිපයකට වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා…