ගොවියාගේ වී මිල දී ගැනීම සඳහා හොඳම විද්‍යාත්මක වැඩපිළිවෙළක් තම ආණ්ඩුව සකසා ඇතැයි නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි. වේළුණු වී කිලෝව රු. 120 බැගින්…
ජනහඬ
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබේ.
හිටපු ජනපති රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා ඉදිරිපත් කෙරේ – “හෘද වස්තුවේ පටක මිය යාම මෙන්ම පෙනහළු ආසාදනයක්” UPDATE – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ සරසවිය අසල මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇත.
සමාජ මාධ්‍ය පළ කිරීම්, ප්‍රකාශ, විවරණ හෝ නඩු ප්‍රතිඵල පිළිබඳව යූටියුබර්වරුන් විසින් කරනු ලබන අනාවැකි ඔස්සේ බලපෑම් කිරීමට දරන උත්සාහයන් හේතුවෙන් සිදුවිය හැකි, බාහිර තර්ජන…
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ නඩුවට එක්වීමට…
තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත්…
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මේ වනවිට…
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වේ. රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ…
ආර්ථික ප්‍රගතිය, නාගරීකරණය සහ වෙනස්වන පාරිභෝගික ඉල්ලුම මත දේපළ වෙළෙඳාම් සහ දේපළ සංවර්ධන අංශය ශ්‍රී ලංකාවේ අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. මෙම පරිවර්තනීය ගමනේ පුරෝගාමීන් අතර…