ජපානයේ සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියන්ගේ අනුශාසනා පරිදි දෙහිවල ESHA EURO CAR PARTS ආයතනයේ අනුග්‍රහයෙන් ඉපලෝගම ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් සංවිධානය කෙරුණ පොසොන් බත් දන්සල…
ජනහඬ
මාතර පුරවරයේ සද්ධාසම්පන්න ජනයාගේ බුද්ධාලම්බන ප්‍රීතිය තවත් වැඩිකරන රන්දූපත උපෝසථාගාර රජමහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ අඩි 65ක් පමණ උස චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් පැලැන්දවීමේ පුණ්‍ය මහෝත්සවය…
ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී…
ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ  ව්‍යාපාරිකයෙකු වන ආර්. ප්‍රශාන් මහතා සමග…
පනස් අටදහස් තුන්සිය හතරකට 2015 වර්ෂයේ සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.…
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව අද (18) ප්‍රතික්ෂේප කර ඇත.…
ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි. ශ්‍රී…
ගුවන් හමුදා මාධ්‍ය අධ්යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පත් කර ඇත. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් මෙම…
බදු ගෙවිය හැකිවුවද නොගෙවන පුද්ගලයන්ගෙන් බදු අයකරගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ආණ්ඩුවට එය කිරීමට නොහැකිනම් මාස හයකට වගකීම භාරදුන හොත් කර පෙන්වන බවත් එක්සත්…
දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ. විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ගේ මෙම නව සහල් වර්ගය ඉදිරියේ…









