සීනිමෝදරින් සොයාගත් රුපියල් කෝටි 1,000ක් පමණ වටිනා කිලෝ 705ක් බරැති මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට හිටපු අමාත්‍යවරයෙක් වන ජාතික නිදහස් පෙරමුණේ නායක…
ජනහඬ
ගම්පොළ නාරංවිට හරහා මහනුවර මාර්ගයේ දොළුව විහාරස්ථානය අසල සිදුවූ දරුණු රිය අනතුරකින් තිදෙනකු මිය ගොස් තුවාල ලැබූ දෙදෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව…
ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ. අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ…
සහල් නිෂ්පාදකයින් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතාම කෘත්‍රිම හිඟයක් ඇති කරන බවට චෝදනා කරන බවත් මෙම ගැටලුවට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇති බවත් ජාතික ගොවි…
ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ…
පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ…
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism…
ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA) විසින්, සිය 28 වැනි වාර්ෂික සමුළුව 2025 සැප්තැම්බර් මස 24 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.…
අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන්…