Press "Enter" to skip to content

ජනහඬ

දිවුරුම් දුන් අමාත්‍ය මණ්ඩලය මෙන්න

බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස,…

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන අසත්‍ය පැතිර වූ අයට වැඩ වරදී

උසස් නිලතල පිළිබඳ කාරක සභාව තුළ දී සාකච්ඡාවට ලක් නොවුණු කතාවක් පිළිබඳව මන්ත්‍රීවරයෙක් විසින් වැරදි ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව…

පිහිණුම් තටාකයක් තුළ දරුවෙකු මියයෑමට 7ක් අත්අඩංගුවට

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින්…

සෑම දරුවන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙක් මානසික පීඩනයෙන්

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී…

වාහන ඉල්ලුම අඩුවෙයි

පසුගිය මාස කිහිපය තුළ වාහන ආනයනයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණද, නව වාහන මිලදී ගැනීම් සඳහා වන ඉල්ලුම දැනට අඩුවීමක් පෙන්නුම් කරන බව වාහන ආනයනකරුවෝ වාර්තා…

රටේම ජනතාවට පොලීසියෙන් දැනුම්දීමක්

වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සමාජ මාධ්‍ය සමූහ උපයෝගී…

තැන් තැන්වල ඉඳන් ගල් ගහන්න ඕනේ නෑ. ගම්මන්පිල එන්න අධිකරණයට

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම් එහි අක්‍රමිකතාවක් තිබෙනවා…

විශාලතම ජාත්‍යන්තර නෞකා ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව සූදානම්

ශ්‍රී ලංකාව ගෝලීය නෞකා ක්ෂේත්‍රයේ අවධානය දිනාගනිමින්, Boat Show 2026 – දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෝට්ටු ප්‍රදර්ශනය 2026 ජනවාරි 30 සිට පෙබරවාරි 1 දක්වා පැවැත්වීමට සියලු…

සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමට විශේෂ වැඩමුළුවක්

ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ජාතික සැමරුම් මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමේ වැඩමුළුව බණ්ඩාරනායක අනුස්මරණ…

ලෝක වෙළෙ­ඳ­පොළේ රන් මිල අහස උසට

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ පෙර නොවූ විරූ අයු­රින් රත්රන් ට්‍රෝයි අවු­න්ස­යක මිල අමෙ­රි­කානු ඩොලර් හාර­ද­හස (ශ්‍රී ලංකා මුද­ලින් රුපි­යල් දොළොස් ලක්ෂ දස­ද­හස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය…