මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. අද (13) කොළඹ පැවැති…
ජනහඬ
තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු…
ඉන්දියාවේ Gukesh Dommaraju ළාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීමට සමත්වී තිබේ. ඊයේ ඔහු ලෝක ශූර චීන ජාතික Ding Liren ව තියුණු තරගයකින් අනතුරුව පරාජය කිරීමට…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන්වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසුවීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා…
මහනුවර පල්ලේකැලේහි පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගෝල් මාවල්ස් කණ්ඩායමේ හිමිකරුවන ඉන්දීය ජාතිකයා ලබන16 වනදා…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සිදුවිය හැකි දූෂණය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සහ එම තත්ත්වයන් අවම කිරීමට ගත හැකි පියවර යෝජනා කරමින් ‘Corruption Risk Mapping Research: A…
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ පාලනය බිඳ වැටීම අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලසුමක් බව ඉරානයේ අාධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි චෝදනා කර ඇතැයි විදෙස් මාධ්‍ය…
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ආධාර රැගත් ලොරි රථ ආරක්ෂා කිරීම සඳහා සිටි…
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සලකන බවත් තිරසර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු…
2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබේ. CN Traveller විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අනුව 2025 ජනවාරි…









