ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුව AI Impact Summit 2026 සඳහා සහභාගි වීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා (17) පස්වරුවේ…
ජනහඬ
වාහන ආනයනය සම්බන්ධයෙන් අතිරේක බද්දක් පනවා නැතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. මේ වන…
නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් ක්‍රියාත්මක කොළඹ නාගරික පුනර්ජීවන සහයෝගිතා…
රට තුළ යම් යම් හුදෙකලා සිදුවීම් ඇති වන්නේ ආණ්ඩුව පාතාලය මර්දනය සඳහා කටයුතු කිරීම නිසා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි පවසයි. “පාතාලේ කට්ටිය…
ත්‍රිකුණාමලය වෙරළ තීරයේ බුදු පිළිම වහන්සේනමක් තැන්පත් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ සිවුනම ඇතුළු 09 දෙනා මහාධිකරණ…
මෙම වසර “නීතිය ඉදිරියේ සැවොම සමානයි” යන්නට පණ දෙන වසර බවට පත්කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (11)…
රාජ්‍ය සේවයේ දීමනා සම්බන්ධයෙන් ගැටලු පවතින බැවින් ඒ සම්බන්ධයෙන් සාමාලෝචනයක් සිදු කරමින් පවතින බවත් එම ගැටලු විසදීමට කෙටි කාලයක් ලබා දෙන ලෙසත් ජනාධිපති අනුර කුමාර…
ශ්‍රී ලංකාව විසින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් නිකුත් කරන ලද 2025 දූෂණ සංජානන දර්ශක ලයිස්තුවේ (CPI) ගෝලීය වශයෙන් රටවල් 14ක් පසුකර ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව…
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.…
මෙරට සංචාරක ක්ෂේත්රයට නව පරිච්ඡේදයක් එක් කරමින් ඉතිහාසයේ වැඩිම මාසික සංචාරක පැමිණීම මේ වසරේ ජනවාරි මාසයේ දී වාර්තා කිරීමට සමත්ව තිබේ. ඒ අනුව මේ වසරේ…









