ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද…
ජනහඬ
රජය විසින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට…
සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන්…
මෙරට ප්‍රමුඛතම කෝපි අවන්හල් ජාලය වන Java Lounge කළමනාකරණ අධ්‍යක්ෂිකා අනුරාධා මාලිමගේ හේරත් මහත්මිය වසරේ ශ්‍රී ලාංකික ව්‍යවසායකයා 2025 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලබයි.…
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛ සමාගමක් වන සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සිය අභිමානවත් 30 වැනි සංවත්සරය නිමිත්තෙන් පසුගිය සැප්තැම්බර් 09…
ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා…
පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු…
ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් රජය විසින් සිදු කරනු ලබන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සහයෝගය ලබා දෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය…
සිය පියාගේ අභාවය සැලවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) උදෑසනය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන…
SLIIT ආයතනය, දේශීයව හා ජාතයන්තරව පිළිගත් දතාරතුරු තාක්ෂණ (IT) උපාධි පාඨමාලා රැසක් පිරිනමමින්, පරිගණක අධ්‍යාපන ක්දෂේත්‍රය තුළ තවදුරටත් ප්‍රමුඛසේථානදේ රැඳී සිටී. වර්තමානදේදී SLIIT ආයතනය, පරිගණක…