තමන් නාමල් රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ හෝ ජනාධිපති තනතුරේ සිටින ආණ්ඩුවකට අකමැති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. එහෙයින් ආණ්ඩුව රැකීම වෙනුවට අධ්‍යාපනය රැකීමට එකතු…
ජනහඬ
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. “මොඩියුල…
අප්‍රේල් මාසය වන විට කැකුළු සහ නාඩු සහල් හිඟයක් රට තුළ ඇති වීමේ අවධානමක් පවතින බව මරදගහමුල සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය…
හෙට (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක්…
රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල රුපියල් 10,000 සිට රුපියල් 15,000 දක්වා වැඩි කිරීම සඳහා ආයතන සංග්‍රහයට සංශෝධනයක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.…
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත විනාශය හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වූ ඉලක්ක සංශෝධනය කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කරන බව මහබැංකු අධිපති…
අස්වැසුම සුභසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සුභසාධක ප්රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට නව උපදෙස් ලබාදී තිබේ.…
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යසනය කිසිදු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. රට යළි…
2025 People’s Pinnacle සම්මාන උළෙලේදී ‘2025 වසරේ හොඳම කිරි නිෂ්පාදන සන්නාමය’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ බව පැල්වත්ත කිරි සමාගම සාඩම්බරයෙන් නිවේදනය කරනු ලබයි. මෙම අති…
ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි සිසුන්ට කෙරවලපිටිය සහ වැලිසර පරිශ්‍රවල පිහිටි International Institute of Health Sciences (IIHS) සමඟ සම්බන්ධ වී ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා…









