Press "Enter" to skip to content

ජනහඬ

පොල් මිලියන 200ක් රිලවු කාලා… පොල් රටින් ගේන්න වුණේ ඒකයි

පොල් පර්යේෂණායතනය ප්‍රකාශ කරන පරිදි වසරකට පොල් ගෙඩි මිලියන 3000ක ඉලක්කයකට යෑමේ හැකියාවක් ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. කෙසේ වුව ද 2023 ගෙඩි මිලියන 2944ක්…

මර්වින් සිල්වාට ඇප

කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප…

වාහන ආනයනයෙන් රජයට ඩොලර් බිලියන 450ක ආදායමක්…!

2025 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ, වාහන ආනයනයෙන් රජය රුපියල් බිලියන 136 ක ආදායමක් උපයා තිබේ. මේ වසර සදහා වාහන ආනයනයෙන් රජය…

රෝග පැතිරයාමේ අවදානමක් – උපදෙස් පිළිපදින්න.!

නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙස සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. මීට පෙර…

එයාබස් එකට මාසෙට ඩොලර් 175 000ක් ලීසිං එකක් තියෙනවා

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මාසිකව ඩොලර් 175 000ක් ලීසිං මුදලක් නව එයාර් බස් ගුවන් යානය වෙනුවෙන් ප්‍රංශයට ගෙවිය යුතු බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.…

අලුත් ප්ලේන් එකේ වයිපරේ වැඩ නෑ..- නලින් බණ්ඩාර

ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ එහි වයිපර් ක්‍රියාත්මක…

රජයේ අපේක්ෂිත ආදායම උපයා ගත හැකි බව මට විශ්වාසයි!

රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ…

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩවර්ජනය දෙවන දිනටත්

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක…

Sanasa General Insurance පැය 24 පුරා ක්‍රියාත්මක පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක් විවෘත කරයි

මෙරට සාමාන්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Sanasa General Insurance සමාගමට අයත් පැය 24 පුරා ක්‍රියාත්මක වන පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානය නිකවැරටියේදී විවෘත විය. සමාරම්භක උත්සවය සමාගමේ…

මේ මාසෙ දේශපාලඥයන් විශාල පිරිසක් අපි ඇතුලට යවනවා

‘රටේ දේශපාලඥයන් විශාල පිරිසක් මේ මාසය ඇතුළතදී අපි ඇතුලට යවනවා’ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි. ජන හමුවක් අමතමින් ඒ…