ඉදිරි තෙවසරක කාලය තුළ ශ්‍රී ලංකා පොලිසියේ පුරප්පාඩු සංඛ්‍යාව හතළිස් දහස දක්වා ඉහළ යා හැකි බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම තත්ත්වයට පිළියමක් ලෙස…
ජනහඬ
2026 වසරට අඳාළව රේගු දෙපාර්තමේන්තුව වෙත රුපියල් බිලියන 2,206ක ආදායම් ඉලක්කයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්. කෙසේ වුවත් මෙය 2025 වසරේ…
දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් ජනවාරි…
ජනවාරි මාසයට අදාළව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින්,…
වෙනිසියුලාවේ ජනාධිපති නිකොලාස් මදුරෝ, තමන් තවමත් රටේ ජනාධිපතිවරයා බව ප්‍රකාශ කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඔහුට එරෙහිව ගොනුකර ඇති සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත. ඔහු ඒ…
ජාතික පාරිභෝගික පෙරමුණ වාර්තා කරන ආකාරයට සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇත. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ…
06V2C21 චක්‍රලේඛයෙහි දැක්වෙන වගන්ති කිහිපයක් සංශෝධනය කරමින් නිකුත් කළ නව උපදෙස් සංග්‍රහයට අනුව සතියකට ගුරුවරුන්ගේ කාලච්ඡේද 05ක්, අධීක්ෂක ගුරුවරුන්ගේ කාලච්ඡේද 2ක්, සහකාර විදුහල්පතිවරුන්ගේ කාලච්ඡේද 02ක්…
කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ…
අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛන අනුව, පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව හැට හය දහස් හතරසිය පනස් හතරකින් අඩු වී තිබේ. පෙර වසරේ…
අද (01) දිනයේ උතුර, නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම,…









