Press "Enter" to skip to content

ජනහඬ

අද ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ක තරමක තද වැසි

අද (19 ) නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවත්, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද…

අස්වැ­සුම වැඩි­හිටි දීම­නාව අද

මේ වසරේ දෙසැ­ම්බර් මාසයේ අස්වැ­සුම වැඩි­හිටි දීම­නාව අද (18) ප්‍රති­ලා­භීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව රජය ප්‍රකාශ කරයි. ඒ අනුව වයස අවු­රුදු 70ට වැඩි…

ප්‍රශ්නගත එන්නත ගැන පැහැදිලි කිරීමක්

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිතව තහවුරුකරගැනීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ…

ඌව සහ මධ්‍යම පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් මි.මී 75 ඉක්මවූ වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

ප්‍රදේශ කිහිපයකට සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහය දිවයිනේ කාලගුණයට බලපෑම් කරන බැවින් උතුරු සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වේ. උතුරු, උතුරු-මැද, නැගෙනහිර,…

මේ ස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ඉදිරි උත්සව සමය වෙනුවෙන්, නගර සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීම සඳහා විශේෂ පොලිස් බලඇනියක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්…

බස්නාහිර පළාතට සහනදායී ණය පහසුකමක්

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, වාර්ෂික 3% ක අතිශයින් අඩු පොලී අනුපාතයකට සහනදායී ණය පහසුකම් ලබාදීමට…

ආපදාවෙන් වැසුණු පාසල් හෙට යළි ඇරඹේ

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් හෙට දිනයේ දී යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සදහා…

EKHO Ella, Tripadvisor පිරිනමන Best of the Best 2025 සම්මානය දිනූ ලොව පුරා හෝටල් 1% අතරට

මනරම් කඳුකරයේ පිහිටි EKHO Ella හෝටලය 2025 වසර සඳහා Tripadvisor Travellers’ Choice පිරිනමන Best of the Best සම්මානය දිනා තිබේ. ඒ ලොව පුරා හෝටල්වලින් එම…

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්ය ශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව…