විදුලිබල උත්පාදනයේදී ඒකකයක් සඳහා වැය වන සාමාන්‍ය පිරිවැය රුපියල් 37 සිට රුපියල් 29 දක්වා අඩු කිරීමට රජය සමත් වී ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා…
ජනහඬ
මෙවර නිදහස් උත්සවය සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, රජය මෙවර නිදහස් දිනය සැමරුවේ ජනතාවගේ බදු…
ළමයින් සිඟමනේ යෙදවීම වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දක්නට ලැබෙයි. එම දත්ත වාර්තාවලට අනුව ළමයින් සිඟමනේ යෙදවීම සම්බන්ධයෙන්…
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන් සඳහා නව නිවාස ඉදිකර දීමේ වැඩසටහන ආරම්භ කිරීම, වන්දි ප්‍රදානය කිරීම සහ…
විෂමතාව අවම කරමින් ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට දෙන්නත්, සහකම්පනයෙන් යුතු පරිසරයට ආදරය කරන මානුෂීය ගුණාංගවලින් පරිපූර්ණ සමාජයට වගකියන ප්‍රජාවක් නිර්මාණය කිරීමත් රජයේ ප්‍රමුඛ අරමුණ බව අගමැතිනි,…
ජාතික හා පළාත් පාසල් පද්ධතිය තුළ පවතින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත්…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග දරුවන් උපකාරක පන්ති යැවීමේ අවශ්‍යතාවක් නැති වන බව මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු විෂය කරුණු පාසලේම උගන්වන බවයි.…
මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා ජයවීර පාර්ලිමේන්තුවේදී පැවවූවේ ගෝඨාභය සමයේ සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි…
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෞද්ගලික…
ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානයට ලක් වූ පරිදි වෘත්තිකයන්ගේද මැදිහත් වීම සිදුවන යන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවට සඳහන් විය. ජාතික අධ්‍යාපන ආයතනය වැනි රාජ්‍ය ආයතන…









