ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබාදීම වෙනුවෙන් සකස් කළ විශේෂ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික හා…
ජනහඬ
රටේ වත්මන් තත්ත්වය අනුව, මීට පෙර මාසයකදී භාවිතා කළ ඉන්ධන ප්‍රමාණය දැන් මාස තුනකටවත් අරපරිස්සමින් භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ජන බලවේගයේ නුවරඑළිය…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර කිහිපයකට පසු ප්‍රථම වතාවට නිර්දේශ ඇතුළත් ‘බී’ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් වී ඇති බැවින්, ප්‍රහාරයේ මහමොළකරු පිළිබඳ අවසන් තීරණය ගැනීම අධිකරණයට භාර…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, WTI…
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින්…
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
වියළි කාලගුණයක් පැවති අවස්ථාවල ඉතිහාසය පුරා විදුලි කප්පාදුවක් සිදු වූ බවත් තම ආණ්ඩුව විදුලි කප්පාදුවකට නොයා සිටීමට උත්සාහ කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…
පාසල් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රු. 1500කින් වැඩි කරන බවට 2026 අයවැයෙන් පොරොන්දු වුවද මේ වන තුරු එය ඉටුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප්…
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ පසුගිය 2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව එම වසර…
ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ (El-Niño) තත්ත්වය සහ ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට…








