කථානායක අසෝක රන්වල මහතාට ඔහු සඳහන් කළ ආකාරයේ ආචාර්ය උපාධියක් ලැබී ඇත්දැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (11) අන්තර්ජාලයෙන් පරීක්ෂාවක් සිදුකළේය. කථානායක…
ජනහඬ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වර්ථමාන ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසයි. පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අද (11)…
යාපනය ප්‍රදේශයේ හඳුනානොගත් උණ රෝගයෙන් මියගොස් ඇති පිරිස ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇතැයි යාපනය…
ශ්‍රී ලංකාවේ විශිෂ්ධතම ව්‍යවසායකින් ඇගයීමකට ලක් කරන I AM the Sri lankan Entrepreneur 2024 සම්මාන රාත්‍රිය ලබන මාර්තු 05දා කොළඹදී පැවැත්වීමට ශ්‍රීලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය…
එකමුතුභාවය පිළිබඳ ශක්තිමත් පණිවිඩයක් ලබා දෙමින්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් මෑත කාලීන ගංවතුරෙන් අවතැන් වූ සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් උතුරු පළාතේ ජනතාවට සහනාධාර…
චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය.…
● 2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්‍රමාණය ● ග්‍රැෆයිට් පදනම්කර ගත් SLINTEC පේටන්ට් බලපත්‍රය මගින් අබුඩාබි සමුද්‍රිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක් ● SLINTEC ස්වභාවික…
ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති Khaled Nasser AlAmeri මහතා කථානායක (ආචාර්ය) අසෝක රන්වල මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී හමුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම්…
තම ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරය සඳහා ෆයිසර් මුස්තාපා මහතාව නම් කළ බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ. 2024 මහමැතිවරණයේ ප්‍රතිඵල අනුව ගෑස් සිලින්ඩරය…
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් 8 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට හෝමාගම මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා අද (10) නියෝග කළේය. එහිදී සැකකරුවන් 08…









