ඈතින් වාහන ගෙන්වීමත් සමඟ පැරැණි වාහන සදහා නිසි වෙළෙඳ පොළක් හැදෙන්නට මාසයක් හෝ දෙකක් පමණ ගතවන බවත් එවිට වැගන් ආර්, විට්ස් ඇතුළු වර්ග කිහිපයක මෝටර්…
ජනහඬ
පිරමීඩ වැනි වංචාවන්ට හසුවන මෙරට ජනතාවගෙන් බහුතරයකට මූල්‍ය සාක්ෂරතාවය නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ…
වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ”චිකුන්ගුන්යා” රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන…
මේ මස අවසානයේ සිට පොල් වතුහිමියන්ට පොහොර සහනාධාරය ලබා දීමට කටයුතු කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. රුපියල් මිලියන…
අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා පෞද්ගලික බැංකුවක් හරහා දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට රුපියල් මිලියන 1098ක් වටිනා චෙක්පත් 168ක් අත්සන් කර ලබා දී ඇතැයි වෙෙළඳ, වාණිජ,…
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා තවදුරටත් එම ධුරයේ කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කරමින් පොලිස්පතිවරයා වෙත ලිපියක්…
ලබන සතියේ සිට ආනයනික වාහන මෙරට වෙළදපොළට නිකුත් කළ හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ප්‍රසාද් මානගේ කියා සිටියේ, ජපානයෙන් ආනයනය…
ශ්‍රී ලංකාව බංකොලොත් බවට පත් වූයේ විපක්ෂයේ අදහස් නිසා යයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමැති හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කරයි. අයවැය ඉදිරිපත් කළ කලා…
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයෙ (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. මීට සති කිහිපයකට පෙර ඇති වූ…
උමන්දාව විහාරවාසී පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් විසින් ජාතික ජනපදවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වයි. වෙළඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන උමන්දාවට අයත් ආයතනයක්…








