බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් (MSME) සඳහා සහන ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට බස්නාහිර පළාත් පරිපාලනය සැලසුම් කර තිබේ. මෙම යෝජනාව බස්නාහිර පළාත්…
ජනහඬ
තමන් දේශපාලනයට පිවිසෙන විට අත්හළ මාසික ආදායම රුපියල් ලක්ෂ 12ක් බවත් තමන් දේශපාලනය කරන්නේ සියල්ලන්ටම හොඳින් ඉගෙනගෙන හොඳ ව්‍යවසායකයෙක් වී ඉහළ ආදායමක් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට…
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සියලු දෙනා නිසියාකාරව වත්කම් බැරකම් ප්‍රකාශ භාර දී ඇතැයි ද ඒවා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නම් අභියෝගයට ලක් කිරීමට මහජනයාට අවස්ථාව…
ශ්‍රී ලාංකීය බැංකු නොවන මූල්‍ය ක්ෂේත්රය (NBFI) තුළ දශක 3 ක පුරෝගාමී මෙහෙවර, සුවිශේෂී ජයග්‍රහණ හා පරමාදර්ශී හඳුන්වාදීම් රැසක් සමග සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී…
“මගේ රත්තරං දූට මේ වගේ දෙයක් වේවි කියලා මා හීනෙකින්වත් හිතුවේ නැහැ. අයියා එක්කරන් එන්න කියලා කොළඹ ගිය මගේ දූට මේ මොනවද වුණේ. මගේ දූ…
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් ඉවත් වීමට තවත් දින කීපයක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ නිවස…
වැරදීමකින් හෝ අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට නොපැමිණියේ නම් තවමත් රට තුළ මත්ද්‍රව්‍ය හා පාතාලය ව්‍යාප්ත වන බව වැවිලි කර්මාන්ත හා…
කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා…
දිවයිනේ සියලු පළාත්වල අධ්‍යාපන කලාප 100ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පාසල් ළමුන් සඳහා ආහාර ලබා දීමේ රජයේ පෝෂණ වැඩසටහනට රුපියල් බිලියන 32ක් අය-වැය ප්‍රතිපාදන…
යම් පුද්ගලයෙකුට දේපළ තිබීම දේශපාලනයට පිවිසීමට කිසිදු බාධාවක් නොවන බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය. කෙසේ වෙතත්, ගැටලුව පැනනගින්නේ උපයාගත් ආකාරය…









