Press "Enter" to skip to content

ජනහඬ

පෙර පාසල් දරුවන් සිටින සියලුම දෙමව්පියන්ට විශේෂ දැනුම්දීමක්

පෙර පාසල් දරුවන් සීනි සහිත ආහාර නිර්දේශිත ප්‍රමාණයට වඩා හතරගුණයකට වැඩි ප්‍රමාණයක් ලබාගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වනවා. මෙම සමීක්ෂණය…

රනිල් වගේම සජිත් නායකත්වය අතහරින්න ලෑස්ති නෑ

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද බලය සහ නායකත්වය අතහැරීමට කැමත්තක් නොදක්වන බව ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්…

ආණ්ඩුව විපක්ෂ කණ්ඩායම් එක්ක බලය පිහිටුවීම රටටම ආදර්ශයක්

ආණ්ඩුව විරුද්ධ සමගි ජන බලවේගය, පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආදී විරුද්ධ පක්ෂ කණ්ඩායම් සමග එකතු වී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හොඳ තත්ත්වයක්…

අගෝස්තු වෙනතුරු තෙල් තියෙනවා

ඉදිරි මාස දෙකහමාරකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (18)…

දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයන්…

ඊශ්‍රායලයෙන් පිටවීමට ශ්‍රී ලාංකිකයින්ට පහසුකම් සැලසීමට සුදානම්

ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර…

ප්‍රයිම් සමූහය සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තැබේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමූහ ව්‍යාපාරය වන ප්‍රයිම් සමූහය (Prime Group) ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය (FSLGA) සමග ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට…

IMF කොන්දේසිවලින් 68%ක් ඉටු කර නෑ

ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ලබා දී ඇති ණය ආධාර වැඩසටහන යටතේ පසුගිය මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම්වලින් 68%ක් සම්පූර්ණ වී නොමැති බව…

රාජ්‍ය නිලධාරීන්ට බාධා කළොත් දැඩි දඬුවම්.!

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පසුගිය දිනක රාජකාරි වේලාව තුළදී…