Press "Enter" to skip to content

ජනහඬ

25 වන වරටත් පැවැත් වූ සණස නෙළුම් මල් පූජාව

සණස ව්‍යාපාරය මඟින් 25 වරටත් සංවිධානය කරනු ලැබූ මහා නෙළුම් මල් හා කිරි ආහාර පූජාව, මෙවරත් අනුරාධපුර පුජාභූමියේ දී අති සාර්ථක අයුරින් පවත්වන ලදි. සණස…

දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹදී පැවැත්වේ

දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්,…

විදෙස්ගත සැමියාට විහිළුවක් කරමින් තොණ්ඩුව බෙල්ලට දාගත් අනුත්තරා ජීවිතක්ෂයට

පිටරටක සිටින තම සැමියා හා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහුට විහිළුවක් කිරීම සඳහා එල්ලී මැරෙන බව පවසමින් ගෙලට තොණ්ඩුවක් දමා ගත් විසි අට හැවිරිදි පෙර…

පොලීසිය බව කියමින් ගල්කිස්සේ නිවෙසකට පැන දෙදෙනෙකු මරලා

පොලීසියෙන් බව සඳහන් කරමින් ගල්කිස්ස වටරප්පල පාරේ නි‍ෙවසකට ඊයේ (07) අලුයම ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයකු නි‍ෙවසේ නිදා සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.…

ටිබෙට් භූ කම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා රාත්‍රියේත් සෝදිසි කිරීම්

එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි 3,000 කට වැඩි…

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08)…

Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri…

ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා…

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණි.

ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින්…