නුගේගොඩ කියන්නේ ආරම්භයක සංධිස්ථානයක් බවත් නුගේගොඩින් පටන් ගන්නේ සටනක ආරම්භය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි. මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේ, “නුගේගොඩ කියන්නේ ආරම්භයක…
ජනහඬ
රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 11,000ක් වෙන් කර ඇත. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් ඔහු…
පසුගිය ඔක්තෝබර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ සංඛ්‍යාව 47,685 ක් ලෙස සටහන්ව තිබේ. මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 48,708 ට සාපේක්ෂව සියයට 2…
දරුවෙකුගේ උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකය සඳහා, එම දරුවාට අනාගතයේදී හිමිවන ජාතික හැඳුනුම්පත් අංකය ද ඇතුළත් කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ…
ඉන්ධන මිලදී ගැනීමේදී විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හඳුන්වාදෙන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කො) කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ. එසේම…
ආණ්ඩුව පෞද්ගලික අංශයේ වතු කම්කරු ජනතාවට රජයේ බදු මුදල්වලින් වැටුප් ගෙවීමට විප්ලවීය තීන්දුවක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිලනත්ති කොට්ටහච්චි පවසයි. ඊට එරෙහි අදහස් දක්වන අයට…
රාජ්‍ය සේවය සඳහා නිසි වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ වෘත්තීය ප්‍රමිතීන් සහ නිසි ආයතනයක් වැඩිදියුණු කිරීමේ සැලැස්ම සඳහා අවශ්‍ය යෝජනා සහ අදහස් ඇතුළත් අතුරු වාර්තාවක්…
වර්තමානයේ මෙරට සුනඛ ගහනය ඉහළ යාමත් සමඟ සුනඛ සපාකෑම් ද ඉහළ ගොස් ඇති බව සත්ත්ව සුබසාධක සංගමය පවසයි. එහි විධායක කමිටු සාමාජික චම්පා ප්‍රනාන්දු මහත්මිය…
මේ වන විට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදයක් පවතින අතර එම ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට ජනපති අනුර…
කෘෂිකර්මාන්තය කඩා වැටුණු රටක අල ලූනු මිල පිළිබඳ සාකච්ඡාවක් මතු වීමෙන් නැවත ගොවිය වගා කටයුතු සඳහා සාර්ථක ලෙස පිවිස ඇති බවත් ඒ අර්ථයෙන් කෘෂිකර්ම අමාත්‍යංශය…








