අද (11දා) මධ්‍යම රාත්‍රි 12.00න් පසු සාමාන්‍ය පෙළ (2025) විභාගය අවසන්වනතෙක් ඊට අදාළ උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු ප්රචාරක කටයුතු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. සා.පෙළ…
ජනහඬ
“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි. ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍යෙය් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස්…
ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී…
කහතුඩුව – පොල්ගස්ඕවිට හන්දියේදී යතුරුපැදියක් පෙරළි සිදුවූ අනතුරකින් තුවාලලත් කාන්තාවක රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව කහතුඩුව පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ, පිළියන්දල තුන්බෝවිල පදිංචිව සිටි ඩී.කේ…
දවස් ගණනාවකට පස්සේ කියාගන්න බැරි දුකක් හිතේ හිරකරගෙන ඉන්න තිසුරිට සිද්ධ වෙලා.. මේ තරම් කාලයක් තමන්ගේ උපන්දිනය දවසේ වැඩියෙන්ම සතුටු වුණු ඒ ආදරණීය චරිතය ඇගේ…
අනුර කුමාර දිසානායක මහතා මෙරට ජනපති වී සිටින තාක් අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිදු හානියක් නොකරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…
1980 දශකයේ අගභාගයේ සහ 1990 දශකයේ මුල් භාගයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ වධහිංසා සහ නීතිවිරෝධී ඝාතනවලට දේශපාලන මැදිහත්වීම් පිළිබඳ විස්තර කෙරෙන දීර්ඝකාලීන ආන්දෝලනාත්මක ලේඛනයක්…
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම අධ්‍යාපන පෙරළිය සිදුකිරීමට ජාතික ජන බලවේගයේ රජය සූදානම් බව බවත් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසයි. “මේ රටේ සියලුම…
රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා ලැබ අත්අඩංගුවට පත්වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබේ. ජනාධිපතිවරයා මෙලෙස නිදහස ලැබුවේ ඔහුට…
හිටපු ජනාධිපති ද හිටපු අගමැති ද හිටපු පොලිස්පති ද කියල වෙනසක් නෑ නීතිය කාටත් පොදුයි. පොලිස්පති නීත්‍යනුකූලව ක්‍රියාකර ඇත්නම් සැඟවී සිටීමට අවශ්‍ය නෑ. ඔහු එළියට…









