Press "Enter" to skip to content

X හදිසියේ බිඳවැටීමට හේතුව සයිබර් ප්‍රහාරයක්

“X” සමාජ මාධ්‍ය වේදිකාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එහි හිමිකරු වන ඉලෝන් මස්ක් පවසයි.

ඒ් හේතුවෙන් බ්‍රිතාන්‍යෙය් සහ අමෙරිකා එක්සත් ජනපදයේ දහස් ගණන් එක්ස් ගිණුම් ඇණ හිට ඇති බව වාර්තා වෙයි.

සිය “X” ගිණුමේ සටහනක් තබමින් ඉලෝන් මස්ක් පෙන්වා දෙන්නේ සෑම දිනකම මෙවැනි ප්‍රහාර එල්ල වන අතර ඊයේ දිනයේ දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවය.

ඒ හේතුවෙන් පැය 6කට ආසනන්න කාලයක් අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යෙය් එක්ස් සමාජ මාධ්‍ය වේදිකාව ඇණහිට තිබූ බව වාර්තා වෙයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *