ශ්‍රී ලංකාවේ එකම පරිපූර්ණ වූ ජාතික ඖෂධ බෙදාහැරීමේ සමාගම වන Healthguard Distribution, එහි හත්වන කලාපීය බෙදාහැරීමේ මධ්‍යස්ථානය (RDC) පසුගියදා යාපනයේදී විවෘත කළේය. මෙම ස්ථානය සියලුම…
ජනහඬ
NDB බැංකුව කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (WMSMEs) සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වේගවත් කිරීමේ අරමුණින් නිර්මාණය කර…
ශ්‍රී ලංකාව කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වේ. තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද…
රුපියල් ලක්ෂ දොළහක මුදලකට විට්ස් වර්ර්ගයේ මෝටර් රථයක් ලබාදෙන බව තමන් පැවසූ බව බව ඔප්පු කරන ලෙස නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා අභියෝග කරයි. එසේ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ තෙවන දිනය අදයි. ඒ අනුව පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද්ට වෙඩිතැබීම දැඩි ලෙස හෙළාදකින අතර එය…
‘මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා’ යැයි සමුපකාර හා ආහාර සුරක්ෂිත අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය. හෙතෙම මේ බව කියා…
මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විමසයි. “මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති…








