Press "Enter" to skip to content

අවුරුදු පහ යන්න කලින් හොරු ටික ඇතුලට දානවාමයි

‘මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා’ යැයි සමුපකාර හා ආහාර සුරක්ෂිත අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

හෙතෙම මේ බව කියා සිටියේ පසුගියදා ඇහැටුවැවදී පැවැති ජන හමුවකදී අදහස් දක්වමිනි.

“ජනතාවගේ මුදල් හොරා කෑවනම් දෙයියන්ගේ හාල් කෑවා වගේ තමයි. හොරකම,දූෂණය වංචාව වැළැක්වීම අපි ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නෑ. මේ අවුරුදු පහ ඉවර වෙනකොට හොරු ටික ඇතුළට දානවාමයි කියලා සහතික වෙනවා”

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *